Posts

Showing posts from November, 2014

පහත් කොන

Image
ගඟක් මිස
වෙන කවුරු වෙද
මුදුන අත හැර
පහළ බැස්සේ
සෝදා හැරි
ජීවිත පුරවමින්

ඉඳුල්

Image
හැන්දෑවත්
අරියාදුවට
රතු පාටයි
සුද වැහෙන්න