Posts

Showing posts from July, 2014

හංදියේ බුදුන්

Image
බුදුහු තැන්පත්ව හංදියේ
විමසමින් අනිත්‍ය තවමත්
නැගීසිටියි මිනිසුන් 
කරමින් තවමත් ආචාරය
වාඩිවෙනු මිස නැවතත්
කොහෙද ඉස්පාසුවක්
තැන්පත්වීමට

ප්‍රොපෝසල්ස්

Image
වැව රවුමෙදි රස්තියාදුවේ අතින් වැටුණු පොහොට්ටුවේ පුසුඹ පොදක්, ගෑවි ඇති මලක් සොයන් යන්න වෙලා මේ සතියෙත් ඇඳගෙන මහ උජාරුවෙන්

නඩුවක් බැලවීම

Image
බිඳක් තොළගාන
විතක් සොයාගෙන
සිතත් අරගෙන
ගියොත් ගැළවුම
නොවෙයි දිවියෙම