Posts

Showing posts from December, 2013

෴ අරන් ගිහින් සඳ

Image

෴ නෙළන ලඳේ

Image
වත්තට යන්නම්

දල්ල කඩන්නම්


මාත්තියට දෙන්නම්


දුන්නම ලැබෙතියි


එකසිය පණහයි


බඩවල් දහයයි


භූමිතෙල් පහණයි


යන්තම් දවසයි




බාර් එකේ දැල් අස්සෙන්


අත යනකොට මේ පැත්තෙන්


සීල් එන්නෙ ඒ පැත්තෙන්


හිරි ඇරෙන්නෙ මම මත්තෙන්