තෙල් Posted by ශෂී on February 17, 2012 Get link Facebook Twitter Pinterest Email Other Apps ෴ තෙල් බිඳුවක් ඉල්ලාගෙන පාර දිගේ ගාටන්නට උදේ රැයින් ගිය අප්පච්චී හනික එන්න ගිය දෙපයින් තුරුළු වෙන්න වෙනදා මෙන් කවුද නිවලා ලැන්තෑරුම භයානකයි මේ කළුවර ෴ Comments නුවන්February 18, 2012 at 4:17 PMඔය කළුවරට කව්රු එළියක් ගෙනේවිද දන්නෑ!:-/ReplyDeleteRepliesReplyMiyuruFebruary 21, 2012 at 3:41 PMආයෙ ඉතින් කොහෙන් ලැබේවිද කවුරු දේවිද ඒ වගේ එළියක්.... :(ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ඔය කළුවරට කව්රු එළියක් ගෙනේවිද දන්නෑ!:-/
ReplyDeleteආයෙ ඉතින් කොහෙන් ලැබේවිද කවුරු දේවිද ඒ වගේ එළියක්.... :(
ReplyDelete