Posts

Showing posts from February, 2012

ඹඹරු

Image

විරාගික

Image
රූපණ
නිරූපණ
පණ පොවා
රෝපණ සෙනෙහේ
පමනි අභිරූපණ

තෙල්

Image
෴ තෙල් බිඳුවක් ඉල්ලාගෙන
පාර දිගේ ගාටන්නට
උදේ රැයින් ගිය අප්පච්චී
හනික එන්න ගිය දෙපයින්
තුරුළු වෙන්න වෙනදා මෙන්
කවුද නිවලා ලැන්තෑරුම
භයානකයි මේ කළුවර ෴

හීන

Image
෴ එක හීනෙන් එළිකරන්න
හිතුවද මේ රාත්‍රියම
දෑස් යුවළ තදින් පියා
අවුස්සන්න එක සැරයක්
හීන ඒවි දෝරෙ යන්න ෴