ලුහුඩු පිටුව Posted by ශෂී on June 24, 2011 Get link Facebook Twitter Pinterest Google+ Email Other Apps ඉරුණු සේලය වසා ගත් නුඹෙ බඹුන් සිල් බිදි නාරි නග්නය මුදා ගැනුමට ගෙවුණු අත මිට පුරවාලිය හැකි, සොයා එකියක් ලුහුඩු පිටුවට